‘කළුවර වප් පෝය’ අවලංගු කරයි
ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.