සභාපති ධූර නොදුන්නොත් විපක්ෂය ගන්න යන අලුත්ම තීරණය
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැති හෙයින් කතානායකවරයාගේ ප්රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් කමිටු රැස්වීම්වලට සහභාගිවීමේදී දෙවරක් සිතීමට සිදුවන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.