කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 28 September 2022
’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට පිස්තෝලයක් සමග පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ’’ආමි සුරංග’’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයකු මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 28 September 2022
කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක් කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයේ විශාල ගින්නක් අද (27) පස්වරුවේ හටගත් බවත් ගින්න නිවීමට ගිනිනිවන හමුවා ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසීය. 27 September 2022
ජනාධිපති ජපන් මිතුරාට සමු දෙයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර් ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය. 27 September 2022
අද පැය 3 ක් විදුලිය කපයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 27 September 2022
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 27 September 2022
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි. 27 September 2022
පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පෞද්ගලික බැංකුව තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්ෂ 223කට අධික මුදලක් කොල්ලකා පලා යද්දී තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු කොල්ලකරුවන්ට පහරදී මුදල් සහ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 26 September 2022
රසායනික ද්‍රව්‍ය අඩංගු ත්‍රිපෝෂ ගැන නිසි පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා හරිනි සෞඛ්‍ය අමාත්‍යාංශයට යයි 26 September 2022
මුලතිව් කුරුන්දි ජාතික උරුමය රැකීමට ගිය සරත් වීරසේකරට පැමිණ සිටි පිරිසකගෙන් විරෝධයක් 26 September 2022
සංචාරකයින් කැඳවා ඔවුනට නෙලුම් කුළුණ පෙන්වා රට සුඛිත මුදිත බව පෙන්වීමට පාලකයින් සූදානම් වනවා 26 September 2022
ත්‍රිපෝෂ සම්බන්ධයෙන් වගකීමක් සහිත සංවිධානයක් විදිහට අපි ආවාට ගියාට ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ 22 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026