IMG-LOGO

HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ

HNBA චවාකච්චේරි ශාඛාව විවෘත කිරීම.


 

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සිය 62 වන ශාඛාව චාවකච්චේරි හිදී විවෘත කළේය. ජීවිතයේ සෑම පියවරක් සඳහාම වැදගත්ජීවිත රක්ෂණ විසඳුම් රාශියක්මෙම ශාඛාව මඟින්ගනුදෙනුකරුවන් වෙතඉදිරිපත් කරනුඇත. මෙම අවස්ථාව ආලෝකමත්කිරීමසඳහාHNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිතයක්වනHNBGIහී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළුHNBA හි ජේෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රධානත්වය දැරූහ.

සිය අදහස් ප්‍රකාශ කරමින් ලොකුආරච්චි මහතා පැවසුවේ, “අපගේ ශාඛා ජාලයඅඛණ්ඩවපුළුල්කිරීමමගින්රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට සුවිශේෂීසේවාවක් ලබා දීමට සහ අපගේ ඉහළ පෙළේ සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාවසැලසීමටඇතිඅපගේකැපවීම මනාවවිද්‍යාමාන වේ.අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා, මෙම ශාඛාවෙන්ඔවුන්ගේජීවිතයේ සෑම අදියරකටම අවශ්‍යරැකවරණ, සෞඛ්‍යය, ඉතිරිකිරීම් සහ විශ්‍රාම සැලසුම්සලසාදෙයි. ප්‍රජා කේන්ද්‍රීය ආයතනයක් ලෙස, අපගේ ශාඛාජාලයව්‍යාප්තකිරීමමගින් රටපුරාවිශිෂ්ටආචාරධර්මප්‍රමිතීන් ස්ථාපිත කිරීමට හැකිවනුඇතිබවඅපගේබලාපොරොත්තුවයි. එමෙන්මඅපගේනියෝජිතබලකායහා එක්වමෙසේව්‍යාප්තකෙරෙනශාඛාජාලයමගින්මෙරට සෑමසමාජයක්තුළමරක්ෂණයේවැදගත්කමපිළිබඳවදැනුවත්කිරීමටඅපසමාගමතවදුරටත් අපේක්ෂාකරයි.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී.

NBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site