ශ්රී ලංකාව තුළ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන් ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.
මෙම සේවාව සැපැයීම සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ The Health Promotion Bureau (HPB) එක්වීමෙනි. ඒ අනුව සැණින් එසැණින් තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් හිමිවෙයි.
ජනතා ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, නිවැරදි සත්‍යය තොරතුරු පමණක් නොව, යවත්කාලීන තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්ය.
සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වෙමින් වයිබර් තාක්ෂණය ඔස්සේ මෙසේ ජනතාව දැනුවත් කරන්නේ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් පළ වන අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු නැවැත්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.
වයිබර් සේවාවට සම්බන්ධ වීමට අවශ්‍ය පිවිසුම පහත දැක්වෙයි.
https://invite.viber.com/?g2=AQBfgwZSTjnrf0s%2BLxOWSueYJuni13CXJ0Kp5eiTKupc%2B%2FBsPTjjwqf3HHz6ZTgW&lang=en
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන්
Sithivili samarssonghe Saturday, 28 March 2020 04:13 PM
වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් පියවරකි