IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණු අප්‍රිකා ජනපතිට විශ්වාස භංගයක්

දකුණු අප්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා මහතාට එරෙහිව අද (8) එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් ද පැවැත්විණි.

දකුණු කොරියා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය ද හිමිවනු ඇතැයි ද එරට විපක්ෂය අපේක්ෂා කරයි.

ජනාධිපති ජාකෝබ් සූමා මහතාට අප්‍රිකා ජාතික කොංග්‍රසය තුළින්ම දූෂණ චෝදනා එල්ල වී තිබේ. වරෙක නෙල්සන් මැන්ඩෙලා ද නායකත්වය දැරූ අප්‍රිකා ජාතික කොංග්‍රසය 1994 වසරේ සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය ලැබීය. එසේ වුවත් ජාකෝබ් සූමා මහතාගේ නායකත්වය යටතේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබේ. කෙසේ නමුත් දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අප්‍රිකා ජාතික කොංග්‍රසය සතුවය. විශ්වාසභංග ඡන්ද විමසීම පරාජයට පත්කළ හැකි යැයි ද අප්‍රිකා ජාතික කොංග්‍රසය සඳහන් කරයි.

අප්‍රිකා ජාතික කොංග්‍රසයට කිසිදු සමාවක් නැතැයි ද ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඔවුන්ගේ ඡන්දය භාවිත කළ යුතු යැයි ද දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ‘ඩිමොක්‍රටික් එලායන්ස්’ පක්ෂය සඳහන් කරයි.

මීට පෙර දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ජනාධිපති සූමා මහතාට එරෙහිව රහස් ඡන්ද විමසීම් පැවැත්වුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට ජය හිමිවිය.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමට ඡන්ද 201ක් අවශ්‍ය වේ. දකුණු අප්‍රිකාව පාර්ලිමේන්තුව ආසන 400කින් සමන්විතය.

(ඒ.එෆ්.පී.-055)



අදහස් (3)

දකුණු අප්‍රිකා ජනපතිට විශ්වාස භංගයක්

Madushanka Wednesday, 09 August 2017 02:54 AM

දකුණු කොරියා ජනපතිද අප්‍රිකා ජනපතිද ?ආර්ටිකල් එක අවුල් ?

:       0       1

Madushanka Wednesday, 09 August 2017 03:16 AM

දකුණු කොරියා ජනපතිද අප්‍රිකා ජනපතිද ?ආර්ටිකල් එක අවුල් ?

:       0       0

mahee Wednesday, 09 August 2017 07:41 AM

ෂා හරි වැඩේනේ. මීට ඉහල බලවතෙක් ඒ රටේ නැද්ද මෙයාව රැක ගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 215 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 134 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 122 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 305 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site