නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරගයක් අතරතුරදී අද (2) සිදු වූ බෝම්බ පිපිරීමකින් තිදෙනකු මියගොස් 11 දෙනෙක් තුවාල ලැබූහ.
‘‘මෝටර් සයිකලයක් පාපන්දු තරගයට කඩා වැදී බෝම්බය පුපුරුවා ගත්තා’’ යැයි ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතක් වන කෝස්ට් පළාතේ ප්‍රධාන පොලිස් නිලධාරියා වන සයිද් අහමද් බබාසි පැවැසීය.
මෙම පිපිරීම සිදුවූයේ තලේබාන් සංවිධානය අර්ධ සාම ගිවිසුමට එකඟතාව පළ කර දින දෙකකට පසුවය.
බෝම්බ ප්‍රහාරයෙන් තිදෙනකු මියගිය බවත් ඔවුන් සහෝදරයන් බවත් කෝස්ට් පාපන්දු සම්මේලනයේ අබ්දුල් ෆාටා වක්මාන් පැවැසීය.
අද රාත්‍රිය වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
කෙසේ නමුත් තමන් අර්ධ සාම ගිවිසුම අවසන් කරන බවත් නැවත ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.
තලේබාන් සංවිධානය ඒ බව ප්‍රකාශ කළේ අෂ්රෆ් ඝානීගේ ප්‍රකාශයෙන් දිනකට පසුවය. අර්ධ සාම ගිවිසුමට කැපවෙන බවත් මාර්තු 10 වැනිදා රජය හා තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට ත
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 ක් මරුට