බීජිංහිදීය (රොයිටර්)
ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක අතර තිබෙන අර්බුදය තවත් උග්‍ර කරමින් චීනය ඇමෙරිකා එක්සත් නිෂ්පාදන 128ක් මත තීරු බදු පැනවීය.
මෙම බදු අද, සඳුඳා (3) වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය චීන වානේ සහ ඇලුමීනියම් මත බදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය මෙලෙසෙ ඇමෙරිකා අපනයනවලට බදු පැනවීය. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදයට වානේ සහ ඇලුමීනියම් අපනයන කරන ප්‍රධාන රටවල් අතරින්. ඇමෙරිකාව චීනයට අමතරව තවත් රටවල් කිහිපයකටද බදු පැනවීය.
ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් වනුයේ ඇමෙරිකාව සහ චීනයයි. මේ අනුව චීනය ඇමෙරිකා ආනයන 128ක් මත සියයට 25ක් දක්වා වන බදු පනවා තිබේ. එම ආනයනවලට පළතුරු, වයින් සහ ශීතකළ ඌරු මස් ඇතුළු නිෂ්පාදන රැසක් අයත් වේ.
චීනය පැනවු තීරු බදුවල ආසන්න වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට ආසන්න වන බව ද පැවසේ.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකා නිෂ්පාදන මත චීනය බදු පනවයි
Pradeep Liyanage Wednesday, 04 April 2018 02:20 AM
ඒකට කොහොමද අපේ රටේ.. තේ කොල වල කුරුමිනියෙක් ඉන්නවා කියලා රුසියාව කියනකොට තහනම් කරලා තිබුණ ඇස්බැස්ටෝස් වල තහනම එක රැයින් ඉවත් කලා.
latha Friday, 06 April 2018 06:39 AM
දුප්පත් මිනිස්සුන්ට කරන්න බැහැ පොහොසත් මිනිස්සු කරන වැඩ.