IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 6ක් මරුට

යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින්  සෙබලුන් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

හවුති කැරළිකරුවන් විසින් මෙය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව පැවසේ.

මොවුන් පෙළපාලිය නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇති අතර එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන යන සාම වැඩ පිළිවෙළ මෙම ප්‍රහාරයත් සමඟ බිඳ වැටෙනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site