ප්‍රංශයේ දකුණු දිග ගංවතුරට හසු වූ පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදී සිටි හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මර්සෙයිලී නගරය ආසන්නයේ කඳුකර පෙදෙසකදී මෙම අනතුර සිදුව ඇත.
අධික මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි බලධාරීන් සඳහන් කරති.
පසුගිය දිනවල ප්‍රංශයේ ගිණිකොන දිග පෙදෙස්වල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හයදෙනකු මියගොස් තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd