චිනයේ අභ්‍යන්තර මොන්ගෝලියා කළාපයේ රසායනික කම්හලක සිදුවු පිපිරීමකින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සැහැල්ලු ප්ලාස්ටික් නිපවදවන කම්හලක් වන මෙය පෞද්ගලික සමාගමකට අයත් එකකි.
මෙම කම්හල පිහිටා තිබෙන ජියැන්සු පළාතේ පසුගිය මාසයේ සිදුවූ මෙවැනිම පිපිරීම් දෙකකින් 85 දෙනෙක් මියගියහ.
කර්මාන්තශාලා තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දීපව්‍යාප්ත පිරික්සුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කළාපයේ බලධාරීහු පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd