IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිරියාවටත් ඉරාකයටත් සාමය ගෙනෙන බව තුර්කි ජනපති කියයි

අන්කාරාහිදීය (රොයිටර්ස්)
 
සිරියාවට සහ ඉරාකයට සාමය ගෙනෙන බව තුර්කි ජනාධිපති තායිප් රෙජෙබ් ඇර්දොවාන් අද (26) ප්‍රකාශ කළේය.
 
කලාපයේ සිටින ත්‍රස්තවාදී සංවිධාන තුරන් කරමින් සිරියාවට සහ ඉරාකයට සාමය සහ ආරක්ෂාව ගෙනෙන බවත් විශේෂයෙන්ම තුර්කි පාලනයට අයත් නැති සිරියාවේ ප්‍රදේශවලට ද සාමය ගෙනෙන බවත් තුර්කි ජනාධිපතිවරයා පැවැසීය. 
 
තුර්කියේ ගිනිකොන දිග පළාතක් වන මුස්හිදී තම ආධාරකරුවන් අමතමින් තුර්කි ජනාධිපතිවරයා ඒ බව කීවේය.
 
තුර්කියට එල්ල කරන ප්‍රහාර අතීතයේදී ඇනටෝලියාවට එල්ල කරන ලද ප්‍රහාර හා සමාන යැයි කී ජනාධිපතිවරයා තුර්කිය බිඳ වැටුණහොත් ඒ අවට සියලු කලාපත් බිඳ ඇතැයි ද අනතුරු ඇඟවීය.
 
“අමතක කරන්න එපා. ඇනටෝලියාව කියන්නේ තාප්පයක්. මේ තාප්පය කඩා වැටුණහොත් මැද පෙරදිග කියලා දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බෝල්කන්ස් හෝ කෝකසස් හෝ ඉතිරි වන්නේ නැහැ” යැයි හෙතෙම අවධාරණය කළේය. 
 
055



අදහස් (1)

සිරියාවටත් ඉරාකයටත් සාමය ගෙනෙන බව තුර්කි ජනපති කියයි

Kumar (Gulf) Tuesday, 28 August 2018 11:36 AM

තුර්කි ජනපති හදන්නේ ගරාවැටුණු "ඔටෝමාන්" රාජ්‍යය ආපහු ස්ථාපිත කරන්න වටේ රටවල් රවටාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 215 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 132 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 120 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 305 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site