ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයෑම් ඇතිවී 13 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ 163 දෙනකු රෝහල් ගත කළ බව බලධෘරීහු පවසති.
නිවාස බොහොමයකට හානි සිදුවි ඇති අතර සමහර ගෙඩනැගිලි බිමට සමතලා වී ඇති බව පැවසේ.
මහාමාර්ග මඩ වලින් වැසී ඇති අතර කොටුවී සිටින පිරිස් බේරා ගැනීම අසීරු කාර්යයක් වි ඇති බව සහන සේවකයෝ පවසති. අතුරුදන් වූ අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව ද ඔවුහු පවසති.
පසුගිය මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් බොහෝ පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූ අතර මහත් ව්‍යසනයක් සිදුවිය.
(බීබීසී ඇසුරිණි - 085)
සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, අරාජික වූ හයිටි රාජ්‍යය බේරා ගැනීමට දැන් හැකියාව ඇත්තේ, දෙවියන් වහන්සේ ට පමණක් බව බීබීසී පුවත්
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිෂී සුනාක් අතරේ සුහඳ හමුවක් පැවැත්විණි. ඒ, ඔබාමා, සිය පෞද්ගලික සංචාරයක් සඳහා බි්රතාන්යයේ ලන්ඩන් නුවරට ගොස
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට ත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැළිෆෝනියා ප්‍රාන්තයේ ගංවතුර හා නායයෑම් වලින් 13ක් මරුට