6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නානුඔයදී වෑන් රථයක් සොරා ගත් සීසර් මාට්ටු නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්දේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු නානුඔය පොලිසිය විසින් (30) දින රාත්රීයේ සැකපිට අතඅඩංගුවයට ගෙන ඇත... 6 hours ago
Y dayawathi · 1 hour ago හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයට එකඟ වෙනවා... හර්ෂ ඔබ පමණක් නොවේ ලංකාවේ ඔක්කොම එකඟ වෙනවා. දැන්ද රනිල්ව මතක් වුනේ...? මොකද සජිත්ගේ අාර්ථික කතා දැන් හොඳ නැතිද? මේ අයට යනඑන මන් නැතිවෙනකොට රනිල් හොඳවෙනවා. අනෙක් වෙලාවට රනිල් පන්නන්න කටයුතු කරනවා. දැන් ඔබතුමා යන්න කියල කිව්වේ ඔබද වෙන කවුරුවත්ද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයට එකඟ වෙනවා... හර්ෂ ඔබ පමණක් නොවේ ලංකාවේ ඔක්කොම එකඟ වෙනවා. දැන්ද රනිල්ව මතක් වුනේ...? මොකද සජිත්ගේ අාර්ථික කතා දැන් හොඳ නැතිද? මේ අයට යනඑන මන් නැතිවෙනකොට රනිල් හොඳවෙනවා. අනෙක් වෙලාවට රනිල් පන්නන්න කටයුතු කරනවා. දැන් ඔබතුමා යන්න කියල කිව්වේ ඔබද වෙන කවුරුවත්ද?
එපමණද, දැන් ඔබගේ නායක සජිත්ගේ කියමන් වලට එකඟ නැද්ද?