ඉතුරු කරන්න නම් බිස්නස් එක කරලා මුදල් ලැබුණ ගමන් පොඩි ගානක් වෙනම අකවුන්ට් එකකට දාන්න . .. 11 June 2026
බිලියනපතියෙක් වෙන්න ලංකාව ඇතුලේ ඔයා වෙන්න ඕන බිස්නස් එක - ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවන 10 June 2026
පොලිසියට ඔයාගේ ෆෝන් එක , බෑග් එක චෙක් කරන්න පුළුවන්ද ? නීතිය ගැන දැනුවත් වෙන්න , එන්න අපි එක්ක එකතු වෙන්න 09 June 2026
Y Bamunuarachchi · 1 hour ago ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ...