6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කොත්මලේ දී කැබ් රථයක් ප්රපාතයට පෙරලී දෙදෙනෙක් මරුට කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි... 22 October 2026
තාත්තාට නරක ළමයෙක් ඇඳේ ලෑලිවලින් පවා ගුටි කෑවා.සාර්ථකත්වයක කතාවක් - ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරම් 20 October 2026
Y Raveendra · 1 hour ago මෙම මගමරුවාව එලියට ගැනීමට ඇප ඉල්ලන කව්ද යන්න දැනගනුමට අහිංසක මිනිසුන් මග බලා සිටින බව ස්ථිරය.. Reply 0
Y saman · 1 hour ago නායකයා ගමින් ගමට ගොස් මිනිසුන් සමග කතා නොකිරීම හා නායකත්වය වෙනස් විය යුතුයි. ලාල් කාන්ත සහෝදරයා නායකත්වයට සුදුසුයි. Reply 0
Y Kumar (Galf) · 1 hour ago අනේ නායක කමින් නම් අයින් වෙන්න එපා. අනුර ඔයා කොහොමහරි නායක කමේ එල්ලිලා ඉන්න හරියට රනිල්, කූඩැල්ල එල්ලිලා ඉන්නව වගේ වගේ යූ එන් පී එකේ. ඔයා මේ අවුරුදු 5 ත් හිටියොත් දෙයියනේ කියල ඔයගොල්ලො ගත්ත ආසන තුනත් අඩු වෙලා ගිහින් ඔයයි ඔයාගෙ හෙචයියොයි දෙතුන් දෙනෙක් විතරක් ඉතුරු වෙයි. කොහොමත් ජේප්පොන්ට 3 කියන ඉලක්කම එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්නෙ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මගමරුවාව එලියට ගැනීමට ඇප ඉල්ලන කව්ද යන්න දැනගනුමට අහිංසක මිනිසුන් මග බලා සිටින බව ස්ථිරය..
නායකයා ගමින් ගමට ගොස් මිනිසුන් සමග කතා නොකිරීම හා නායකත්වය වෙනස් විය යුතුයි. ලාල් කාන්ත සහෝදරයා නායකත්වයට සුදුසුයි.
අනේ නායක කමින් නම් අයින් වෙන්න එපා. අනුර ඔයා කොහොමහරි නායක කමේ එල්ලිලා ඉන්න හරියට රනිල්, කූඩැල්ල එල්ලිලා ඉන්නව වගේ වගේ යූ එන් පී එකේ. ඔයා මේ අවුරුදු 5 ත් හිටියොත් දෙයියනේ කියල ඔයගොල්ලො ගත්ත ආසන තුනත් අඩු වෙලා ගිහින් ඔයයි ඔයාගෙ හෙචයියොයි දෙතුන් දෙනෙක් විතරක් ඉතුරු වෙයි. කොහොමත් ජේප්පොන්ට 3 කියන ඉලක්කම එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්නෙ.
ගමට යන්න දේශපාලනය කරන්න,.. ජවිපය එහෙම. නැතිනම් අනාගතය සුන්... හරිද?