Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 18 වන සඳුදා
(ශාන්ත රත්නායක)
‘ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්‌ට සල්ලි දීලා තුනෙන් දෙක සාදා ගැනීමට‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අත් පත්‍රකා බෙදාදීමකට එක්වෙමින් කියා සිටියේය.
පසුගිය 20 වැනිදා පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්‌ට හා ඇමැතිවරුන්ට මිලියන ගණන් සල්ලි බෙදා දී බවත් ඒ අයුරින්ම රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යන බවත් ඔහු කීවේය.
sahan Wednesday, 27 September 2017 03:20 PM
ඒ කියන්නේ පසුගිය අවුරුදු දහයේම ඔබතුමන්ලා අත උස්සා පනත් සම්මත කරලා අප මහා රාජෝත්මයාණන් වහන්සේගේ දෑත් ශක්තිමත් කලේ එතකොට සල්ලි වලට කියලා අපිට නිකමට නිකමට හිතෙනවා, අනේ තරහ ආයුබෝවන්ඩ තුම්මුල්ලේ පාස්පොර්ට් මහත්තයෝ අපි කාටවත් ඔය කතාව කියන්නේ නැහැ.
Reply : 449 435
appuva Saturday, 30 September 2017 08:38 AM
හලෝ පහු ගිය කෙහෙල්මල් අපිට වැඩක් නැහැ.. සල්ලිවලට අත උස්සලා රට පාවාදෙන අයට ගම රටට එන්න දෙන්න එපා... මහරජාලා දැන් නැහැ ඒ අය ඉවත් කළේ අපි... ඔහේ තනියම නොවේ. දැන් වෙන්න යන දේ ගැන අවබෝධය දුර දක්නා නුවණ සිංහල ජනතාවගේ පැත්තෙන් තිබිය යුතුය.
Reply : 21 49
Rohana Wednesday, 27 September 2017 10:38 PM
වාර තුනක් දීර්ග කරගැනීමේදී ඔබතුමාලා අත ඉස්සුවනේ . එතැනදී ගනුදෙනුවක් ගත්තේ නැද්ද? ඒක ජාතන්තර කුමන්ත්‍රණයක්ද?
Reply : 149 569
hubert Thursday, 28 September 2017 01:03 AM
ව්‍යවස්ථාවක් උවමනයි ඔයාල වගේ හොරු දේසපාලනයෙන් අයින් කිරීමට
Reply : 168 210
Shan Thursday, 28 September 2017 06:36 AM
අපේ රටේ කරුමෙට පාත් වුණු තව කෙනෙක් වෙන්නැති. ඔක්කොම අනුන්ගේ වැරදි විතරයිනේ පේන්නේ.
Reply : 421 546
mahee Thursday, 28 September 2017 10:16 AM
ගාන ගැන ප්‍රශ්නයක්ද? ඉල්ලුවානම් වැඩිකරලා දෙයි නේ. මේ ගොල්ලෝ ලෝස් නෑ ඒවට.
Reply : 276 356
සෙනෙවි Friday, 29 September 2017 12:34 AM
මෙයා ලංකාවට ගැලපෙන කෙනෙක් නෙවෙයි... මෙයාගෙ අයියත් එක්කම සිම්බාබ්වේ රටට හරි ස්විස්ටර්ලන්තයට හරි යවමු. එහෙම කරල ලංකාවේ වාර්ගික සමගිය සඳහා අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු....
Reply : 1 119
Chanak Los angeles Friday, 29 September 2017 01:00 AM
මොවුන් බලයේ සිටියදී කලේ මොනවද කියලා 2015 ජනවාරි 8 ට පසු ඉපදුන කෙනෙක් හැර සියලු දෙනාම දන්නවා ඇති ...එකක් මතක් කරලා දෙන්නම් .. මේ කොළ බෙදන රටට ආදරය කරන දේශපාලකයා එදා රටේ කෙරුමෙක්ගෙන් සෙල් ෆෝනයට ඇමතුමක් ලබාගෙන එම ෆෝනය ඉහලට ඔසවාගෙන කව්ද මෙතන ඉන්න සීනියර් ඩී.අයි .ජී කියමින් අස අසා අරගලයක ආරක්ෂක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට එම ෆෝනය දී ඔවුන්ගේ ඒකාධිපති පාලනයේ වචන වලින් තර්ජනය කර එම නිලධාරියාට එතනින් යනු නොගියොත් බලාගෙනයි කියා රාජකාරියට බාධා කිරීම. මොවුන් කල එම ක්‍රියාවන් අමතක වෙන්න නම් ඔලුවට තද බල පහරක් වදින්නම ඕනේ.
Reply : 42 259
Nandalal DE SILVA - France Friday, 29 September 2017 07:53 AM
තුන්මුල්ලේ විමලේ සහෝදරයා කියන පරිදි, මෙයාගේ අතට ලැබුණු කුට්ටිය මදි වෙලා තමයි මේ නහයෙන් අඬන්නේ !!! මෙයාගේ බොස්, නැත්නම් මැදමුල්ලන එයාගේ රැස්වීම් තියන්න පන්සල් යොදා ගන්නවා. එයාගේ ගෝලයා කොටුව දුම්රිය පොළ ඉදිරියේ ගිරිය කඩාගෙන කෑමොර දෙනවා. මෙන්න මෙයාට තව කීයක් හරි අතමිට මොලවලා සද්දේ නවත්වන්නකෝ !!!
Reply : 63 121
rohana Saturday, 30 September 2017 03:36 AM
මෙයා වගේ කෙනෙකුට දෙන්න ඕන හොඳම අදහස් ටික මෙහි තිබෙන නිසා අලුතෙන් අවශ්‍ය නැත. අදහස් පලකල සැමට ගරුකරමි.
Reply : 142 311
appuva Saturday, 30 September 2017 08:41 AM
යූඑන්පී සාමාජිකයෝ කුරවලු වෙලා නොවැ දැන් මක්කෙයි අපි කරන්නේ? සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරන ජනතාව ඉන්න රටක් යන්නේ කොහාටද?
Reply : 0 0
vidya Sunday, 01 October 2017 03:42 PM
කොමිනිස් ක්‍රමය රුසියාවේවත්, චීනයේවත් හරි ගිය ක්‍රමයක් නෙමේ. මේ හාදයෝ ආත්මාර්ථකාමි පිරිසක්....
Reply : 0 0
rajasinghe Saturday, 14 October 2017 06:22 PM
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද කොහෙද. තව කාර් සහ ගෙවල් ටිකක් බෙදාගෙන ඉන්න ක්‍රමයක් දුන්නනම් මේ ඔක්කොම නවති . SOB
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.