2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2019.03.01
විජිත් Friday, 01 March 2019 09:54 AM
"රනිල් මහත්තයෝ... ජනාධිපතිතුමා ඒකෙන් අදහස් කලේ 'ලොකුම බැංකු හොරු' ගැන.." " ඒක තමයි සුවාරිස් මාමත් කියන්නේ.. අපි ආදර්ශයෙන්ම පෙන්නුවා එකට සම්බන්ධ අයට පක්ෂයෙන් දඬුවම් දුන්නා. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... තව මොනවද එයා කියන්නේ...? " " වැරදියි මහත්තයෝ... ඔබතුමාලා දඬුවම් කලේ...' හොර උපදේශකයෙකුට 'පමණයි .. ඉතිරි මහා හොරු ටික තවමත් ඉන්නේ එළියේ.. ඒ විතරක් නොවෙයි රනිල් මහත්තයෝ..." "තව මොනවාද ..අයිසේ..? " " ඔය බැංකු කොල්ලයේ මහා හොරාට.. පාර්ලිමේන්තුවේදී 'ගැරන්ටි' එ්ක දුන්න එක්කෙනත් තවම එළියෙනේ.."