( ඔගස්ටින් ප්‍රනාන්දු)
කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවු ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 31 දා අද ( 29 ) මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා ඇප මත මුදා හරිමින් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 28 වන දිනට කල් දැමීය.
සැකකරුවන් පසුගිය දා ඇදිරි නිතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ මැද කෙට්ටරාමුල්ල ප්‍රදේශයේ හටගත් ගැටුම්වලට සම්බන්ධ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබුණි.
සියලු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කර තිබුණි.
මෙම ගැටුම්කාරී සිද්ධින්වලදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලබා තිබුණි.
නිවාස හයකට ද හානි සිදුව තිබු බවත් පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
සැකකරුවන් අතර සිසුන් කිහිප දෙනෙකු ද සිටින බවත් පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කළහකාරීව හැසිරුණ නාත්තන්ඩියේ 31 දෙනාට ඇප