IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‍ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අවිස්සාවේල්ල හැබිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25දෙනෙකු  මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත්වූවන් අතර, තරුණියන් සිවුදෙනෙකුද වන බව පොලිසිය කියයි.

මෙම තරුණ පිරිස සමග හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1315ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 210ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන් අද(13) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

‍ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට

sharm warn Thursday, 24 October 2019 09:28 AM

මෙවැනි සාද ගැන දැන් දැන් නිතර නිතර අහන්න ලැබෙනවා. අනිවාර්යයෙන් මේවා සංවිධානය කරන්නේ එකම කණ්ඩායමක්. පෙනෙන විදියට මහමොල කාරයෝ තවමත් නිදැල්ලේ. සල්ලි දීලා ජීවිතෙත් අනතුරේ දාගෙන ආපු සහභාගී වුවන් සිරගත කරලා වැඩක් නැහැ සංවිධායකයන් ආරක්ෂිතව ඉන්නවා නම්. මේ ගැන නිවැරදි සහ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වලා මේ උවදුර නැති කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site