IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


හෙළ ගීත කෝකිලාවියගේ ජන්ම දිනයට සජිත් නිවසටම ගොස් සුභ පතයි

(ඩයනා උදයංගනී)

හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලද ප‍්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ ජන්ම දිනය ඊයේ (11) ට යෙදී තිබූ අතර ඇගේ ජන්මදිනයට සුබ පතා සුවදුක් විමසීම සඳහා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (12) ඇය පදිංචි තලංගම පිහිටි නිවස වෙත ගියේය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ සාමාජිකයින් සමඟ සුහද කතාබහක ද නිරත විය.

අනතුරුව  ලතා වල් පොල මහත්මියගේ ඉල්ලීම නිසා සජිත් පේ‍්‍රමදාස මහතා පියානෝව වාදනය කරමින් ගීත  ගායනයටද යොමුවිය.

සජිත් ප්‍රේමදාස මහතා ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ සාමාජිකයින් සමඟ ගීත කිහිපයක්ද ගායනා කළේය.



අදහස් (3)

හෙළ ගීත කෝකිලාවියගේ ජන්ම දිනයට සජිත් නිවසටම ගොස් සුභ පතයි

Dil Perera Tuesday, 12 November 2019 03:43 PM

සජිත් මහත්තයෝ, මේ දවස් වල මේ වගේ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. ඡන්දය කරගෙන ඉන්න

:       16       7

Raveendra Tuesday, 12 November 2019 08:13 PM

ඔබතුමියට සුබ උපන්දිනක් වේවා !!!

:       0       39

rangana Wednesday, 13 November 2019 04:25 AM

ඔබ තුමියට සුබ උපන්දිනයක් වේවා ! සජිත් මහත්තයට දැන් හැම දේම මතක් වෙනවා නේ. ඒකත් හොදයි නේ.....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site