(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු පෙබරවාරි මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) දා නියෝග කළේය.
වත්තල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සන්දින් මොහොමඩ් නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බලන්ගොඩ කිරිමැටිතැන්න ලංකාබරන ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
COMMENTS
Reply To:
-