(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල දික්ඹ්විට ප්‍රදේශයේදී රුපියල් එක් කෝටි පන් ලක්ෂයක හොරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් පුද්ගලයා වත්තල දික්ඹ්විට පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 35ක් එම පුද්ගලයා සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය පැවැසීය.
හෙරොයින් මත්කුඩු තොගයක් තබා ගෙන පුද්ගලයකු දික්ඹ්විට ප්‍රදේශයේ රැඳි සිටින බවට වත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
ග්‍රෑම් 100 සහ 50 ආදී වශයෙන් කුඩා පැකට් 13 ක මත්කුඩු අසුරා තිබූ බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd