
(ඉන්දිකා රාමනායක)
හෙරොයින් ග්‍රෑම් 150 ක් හා කේරළ ගංජා කිලෝ 5 ට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනෙකු සීදුව ප්‍රදේශයේ දී මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ගුරුවරයා සමග අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා අතර ඔහුගේ ගෝලයකු ද සිටින බව පොලිසිය පවසයි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් සමග මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මොවුන්ගේ ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd