(ටෝනි කරුණානායක)

හෙරොයින් කිලෝ  01යි ග්‍රෑම් 500ක්    සමඟ දිවුලපිටිය දී අත්අඩංගුවට  ගත්  සැකකරුවන්  දෙදෙනා  ලබන 08 වෙනිදා  දක්වා  රදවා තබාගෙන  විමර්ශනය  කිරීමට මිනුවන්ගොඩ වැඩ  බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසුරිය මහතා  පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යංශයට අද (3) අවසර ලබා  දුන්නේ ය.

සැකකරුවන් ආඩිඅම්බලම සහ හිනටියන ප්‍රදේශයේ  පදිංචිකරුවෝ දෙදෙනකි.