(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව හීනටිගල ඊයෙ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ බිරිඳ, මව ඇතුළු සමීපව ඇසුරු කළ අය16 දෙනා කෝවිඩ් ආසාදිතයන් නොවන බව තහවුරුවූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම පිරිස අද කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහිදී මේ බව තහවුරු වී තිබේ.
ඊයේ හබරාදුව හීනටිගලින් හමුවූ කොරෝනා ආසාදිතයා දැනට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd