(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ නගරයේ හෝටලයක් තුළ අරක්කු විකුණූ බව කියන පුද්ගලයකු අරක්කු බෝතල් දෙකහමාරක් සමග අද 30 සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී මොහු දිගින් දිගටම මත්පැන් අලෙවිය සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී තිබේ .
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd