(නිමල කොඩිතුවක්කු)
තමන් කොළඹ නාගරික මන්ත‍්‍රී ධූරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ බව වෛද්‍ය රනිල් ජයසේන මහතා ලංකාදිපයට අද (17) පැවැසීය.
අපේක්ෂා කළ විකල්ප බලවේගය ගොඩනැගීමට නොහැකි වීම සිය ඉල්ලා අස්වීමට හේතු වූ බවත් ජයසේන මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේද වෛද්‍ය රනිල් ජයසේන මහතාය.
තමන් ඉදිරියේදී සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමල එකතුවෙලා දිගට හරහට විදින්නේ අලියට, ඒ උනාට වදින්නේ පඳුරට වගෙයි පෙනෙන්නේ.
එහෙම කෙනෙක් ජවිපෙ හිටිය බවක් නම් දැනගෙන හිටියේ නැහැ!
බුද්ධිමත් අයට ජවිපෙ සිටිය නොහැක.