( අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ශික්‍ෂණ රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකසහිත රෝගීන් නේවාසික ප‍්‍රතිකාර ලබන වාට්ටු සංකීර්ණයේ පහසුකම් සංවර්ධනය සඳහා වියත් මඟ රත්නපුර සාමාජික පිරිසක් විසින් උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
එම වාට්ටු සංකීර්ණය ඉදිරිපිටදී වියත්මඟ සාමාජික පිරිස විසින් ඔවුන් පරිත්‍යාග කළ භාණ්ඩ ලේඛනය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ශ‍්‍රියානි රණසිංහ මෙනෙවිය වෙත භාරදුන්නේය.
රෙදි සෝදන මැසිමක්, විදුලි පංකා ඇතුළු බඩු උපකරණ මෙසේ පරිත්‍යාග කර තිබේ.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ඉල්ලීම පරිදි මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd