(චාන්දනී දිසානායක)
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය මැදිහත් වී කටයුතු කරන ලෙසත්, ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවක් අද (22) කුරුණෑගල දී පැවැත්විණි.
මෙම අවස්ථාවට එතෙර අපි වෙනුවෙන් සංවිධානයේ සංවිධායක සංජීව මුණසිංහ, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න යන මහත්වරුන් සම්බන්ධ වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd