(නිශාන්ත කුමාර)
විදුලි සැර වැදීමෙන් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ දරුවෙකු අද (24) මියගිය මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල තල්දෙන පරගස්තැන්න ගම්මානයේ පදිංචිව සිටි නදීෂ දිල්ෂාන් නැමැති වයස අවුරුදු 10 ක සිසුවෙකි.
ඔහු තල්දෙන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
සිය නිවසේ තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක් ස්පර්ශවීමෙන් බරපතල තුවාල ලැබූ මෙම දරුවා රෝහලේ ප්‍රතිකාරකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) පස්වරුවේ බදුල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්යෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd