(සමන් පාලිත නානායක්කාර)
බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වැලි ලොරියක් අද (11) දින රාත්‍රී 8.30 ට පමණ පහළ විහාරගල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව හපුතලේ පොලිසිය කියයි.
රියදුරු බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු පෙරලෙන ලොරියෙන් එළියට විසි වී වැටී බරපතල තත්ත්වයේ සිටියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලි ලොරියක් අඩි 300ක ප්‍රපාතයකට - දෙදෙනෙකුට බරපතලයි