(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ලොරි රථ තුනක් සහ ජීප් රථයක් අද(21) අලුයම ගිනිතබා විනාශ කර දමා ඇතැයි මීගමුව පොලිසිය කියයි.
මීගමුව හලාවත මාර්ගයේ ව්‍යාපාරික ස්ථානය අසළ නවතා තිබියදී මෙම වාහන ගිනිතබා ඇතැයිද, සිදුව ඇති අලාභය රුපියල් කෝටි භාගයක් පමණ වන බවද පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් සහ හමුදා සෙබලුන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
ඒ ආසන්නයේ තිබී ලයිටරයක් සොයා ගත් බවද, මීට සම්බන්ධ පිරිස සොයාගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.