(නිමල් ජයරත්න)
වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී අද(16) අලුයම වන අලි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වැලිකන්ද නාමල්ගම පදිංචිව සිටි 52 හැවිරිදි ඒ.ජී.ආර්. රාජා යන අයයි.
නාමල්ගම සිට කදුරුවෙල - මඩකලපුව ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කරන අතරතුර මොහු වන අලි පහරට ලක්ව ඇත.
වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd