ශාන්ත ප්‍රදීප් කුලරත්න
රත්මලාන අත්තිඩිය පාරේ ප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරයක අද (19) ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලේ තිබු භාණ්ඩ රැසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද පොලිසිය පවසයි. ගින්නෙන් පහළ මාලයේ තිබූ නිෂ්පාදන භාණ්ඩ රැසකට අලාභ හානි සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd