(අජිත්ලාල් ශාන්තඋදය)
ගෙවුනු දෙසතිය තුළ දී කෝවිඞ් - 19 ආසදිතයන් 543 දෙනකු රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 15දා පැවැසුවාය.
පුද්ගලයින් 2320ක් දින වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවද ලේකම්වරිය 15දා කීවාය.
ගෙවුනු දෙසතියේ වැඩිම ආසාදිතයන් ගණනක් කුරුවිටින් වාර්තා වූ අතර එම ප්‍රමාණය 77කි. කිරිඇල්ලෙන් 62ක් ද. රත්නපුරෙන් 53ක් ද, ඇඹිලිපිටියෙන් 47කි ද . බළන්ගොඩින් 46ක් ද. කලවානෙන් 39ක් ද . ඉඹුල්පෙන් 37ක් ද . ඇහැළියගොඩින් 36ක් ද. පැල්මඩුල්ලෙන් 34ක ද. ඇලපාතින් 30කි. ගොඩකවෙලින් 28කි. අයගමින් 18කි. කහවත්තෙන් 14කි. ඕපනායකින් 13ක් ද. නිවිතිගලින් 08 ක් ද, කොලොන්නෙන් එක් අයකු ද වාර්තා වූ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 04
415
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2187
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්නපුරෙන් සති දෙකකට කොරෝනා 543ක්