(එච්.එස්.ඒ නන්දන)
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ හංවැල්ල වත්ත රබර් කම්හල ඉදිරිපිට දී අද (08) යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
යතුරු පැදි දෙක අනතුරට ලක්වී එක් යතුරු පැදියක් මීටර් කිහිපයක් ඉදිරියට විසිවී ඇති බවත් එම යතුරු පැදියේ සිටි දෙදෙනා මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd