(ඩී.කේ.රත්න)
ඌවපරණගම අඹගස්දෝව නව නගරය ආසන්නයේදී අද (16) මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් එකම පවුලේ සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඌවපරණගම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි අඹගස්දෝව පොලිසිය පවසයි.
ඉන් එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වැලිමඩ මූලික රෝහලට මාරුකර යවා ඇත.
අඹගස්දෝව නව නගරය ප‍්‍රදේශයේ සිට ඌවපරණගම ලූනුවත්ත මාර්ගයේ ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක හැපී පෙරළීයාමෙන් මෙම අනතුර සිදු තිබේ.
මෙම අනතුරට ලක්වූ පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්, පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුද්දක කුඩා දරුවෙක්ද වෙති.
අනතුරින් මෝටර් රථයටද දැඩි හානි සිදුව තිබෙන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අඹගස්දෝව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
21
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථයක් පෙරැළී 4කට තුවාල