(අනීෂා මානගේ)
මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 11 දෙනකු අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේදී අද(21) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව පොලිස් නිලධාරීහු කියති.
අඟුණකොළපෑලැස්ස ගමරාළගම ප්‍රදේශයේ නිවෙසක කාමරයක් තුළ මොවුන් මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. එම ස්ථානයේ තිබී මුදලින් රුපියල් හාරදහසක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවෝ අත්අඩං ගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd