(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නිවුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් පානදුර ලංගම බස් නැවතුම්පළේ වසා තිබුණ ළිඳක් තුල තිබී සොයාගත් බව පානදුර පොලිසිය පැවැසීය.
මෙම තරුණයා ඊයේ (21) දහවල් පැමිණිල්ලක් දැමීමට පානදුර පොලිසියට යන බව නිවසේ අයට පවසා නිවසින් පිටවී තිබූ බව පොලිසිය කීය.
පානදුර වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර ඇයගේ නියෝග මත මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට වෙත රැගෙන ගොස් තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd