(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රටේ ව්‍යසන තත්වයක් ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම් සභාවේ බලතල විදුලි බල හා බලශක්ති ඇමතිවරයා වෙත පවරා ගැනීමට ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාවට විරෝධය දක්වා එය ඉවත් කරගන්නා ලෙස බල කෙරෙන මහජන විරෝධතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද (20) මීරිගම සතිපොළ භූමියේ දී පැවැත්විණි.
විදුලි බලය පරිභෝජනය කරන්නන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු හා නව සමසමාජ පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක සංජීව ධම්මික මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd