(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 125 ග්‍රෑම් 695 ක් අත්අඩංගුවට ගෙන ඇත.
උදයපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු කේරල ගංජා කිලෝ 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවේද සහය ඇතිව සඟවා තිබූ සෙසු කේරල ගංජා තොගය සොයාගැනීමට හැකිවී තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිසියේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරල ගංජා තොගය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලිසියට භාර දීමට පියවර ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට