
(තිලකරත්න දිසානායක)
ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මත්කුඩු ජාවාරමේ යෙදුණු අයෙකු හෙරොයින් ග්‍රෑම් 110 ක් සමඟ අද (22) අත්අඩංගුවට ගත්බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රීරෝද රථයකින් කොළඹ ප්‍රදේශයේ සිට අතුරු මාර්ග ඔස්සේ ජාඇල , කොටුගොඩ දක්වා ගමන් කරමින් සිටියදී මාකෙවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පැවසීය.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකු බවත් මොහු සතුව තිබී හෙරොයින් වල බර කිරා බැලීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික තරාදියක්ද ත්‍රීරෝද රථයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd