
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ඇට්ටොරියා නිවාස සංකීර්ණයේ 28 වැනි මහලේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු චීන ජාතිකයන් 12දෙනෙකු රුපියල් 658,200ක මුදලක් ද සමඟ අද (22) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බලපත්‍ර නොමැතිව කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු චීන ජාතිකයින් 12ක් අත්අඩංගුවට