පාලිත ආරියවංශ
කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කරතිබේ .
බදුල්ලේ සන්නිවේදන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් මෙසේ රුපියල් 12000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගැනීමෙන් අනතුරුව ඔහු විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණ .
එම මුදල ලංකාබැංකුව හරහා ලබාගෙන ඇති අතර මීට අමරතව රෝහල් සේවකයෙකුගෙන් රුපියල් 2000 ක මුදලක් ඊෂි කෑෂ් ක්‍රමයට ලබාගෙන ඇති බව පොලිස් විමර්ශන වලදි මේ වන විටත් අනාවරණය වී ඇතැයි බදුල්ල පොලිසිය සදහන් කරයි .
මෙම වංචනියකයන්ට විශාල පිරිසක් හසුවී ඇතැයි සැකකරන අරත එවන් කෙනෙක් වේනම් බදුල්ල පොලිසියට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි .
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට , බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන්ට යැයි පවසා මුදල් වංචා කරලා