IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුත්තලම රෝහලට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනය විසින් පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත ලබාදීම අද (23) සිදුකෙරිණි.

මෙම සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා මෙසේ පැවසීය.

“පුත්තලම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල තිබුණේ සීමිත ප්‍රමාණයක්.

මින්රා ගාමන්ට් ආයතනයෙන් අප කළ සුළු ඉල්ලීමකට අවදානය යොමු කරලා අපේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල විශාල තොගයක් අද පරිත්‍යාග කිරීම සිදුකළා.

මෙම පරිත්‍යාගය වෙනුවෙන් අපි කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනයට ස්තුතිවන්ත වන අතර මුඛ ආවර්ණ පවා අවශ්‍ය තරම් නොමැති වටපිටාවක් තුල මෙම පරිත්‍යාගය විශාල සහනයක්‘‘ යැයි ඔහු පැවසීය.



අදහස් (0)

පුත්තලම රෝහලට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site