IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාසල් දරුවන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට

(එච්. චන්දන)
 
පාසැල් දරුවන් ඉලක්ක කරගෙන මත්පෙති විකුණූ පුද්ගලයකු මත්පෙති 6660ක්  සමඟ අද(29) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
 
පුත්තලම  මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම පෙති මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
ටැමඩෝල් යනුවෙන් සඳහන් කර ඇති මෙම පෙති 10ක බැගින් අඩංගු මත්පෙති ඇසුරුම් 660 ක් තිල්අඩිය ප්‍රදේශයේ  නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
 
මෙම මත්පෙති අසුරනයක් රුපියල් 500ක මුදලකට  අලෙවි කර ඇති  බවද පොලිසිය කියයි. 
 
අත්අඩංගුවට  ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (1)

පාසල් දරුවන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට

Nuwan Friday, 29 March 2019 09:37 AM

දරුවන් ඉලක්ක කරගෙන ඕව විකිණීම කරන්නේ කව්ද කියල අපි දන්නවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site