IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරිහරණයට නුසුදුසු පළතුරු බීම නිපදවූ කම්හලක් වටලයි

(ටී. එල්. ජව්ෆර්කාන්)

පරිහරනයට නුසුදුසු, බාල ප්‍රමිතියෙන් පළතුරු බීම නිෂ්පාදනය කළ කම්හලක් වටලා, බීම බෝතල් 1146ක් සිය බාරයට ගත් බව කෝට්ටමුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්  මිතුන්රාජ් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ  නිර්දේශය කර ඇති ප්‍රමාණ වර්ණයන් එකතු නොකිරීම හේතුවෙන් මෙම වැටලීම කර ඇත.

මේ සඳහා මඩකලපුව, කොට්ටමුණේ සහ කල්ලඩි  සෞඛ්‍ය වෛද්‍ය බලධාරීහු එක්ව සිටියහ.

බාරයට ගත බීම බෝතල් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.



අදහස් (0)

පරිහරණයට නුසුදුසු පළතුරු බීම නිපදවූ කම්හලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site