(චන්ද්‍රසිරි ගුණසේකර)
නෙළුව නගරයේ සියළුම වෙළඳසැල් අද (15) වසා දමා තිබේ.
නෙළුව නගරයෙන් හා ඒ අවටින් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු වාර්තාවීමත් සමඟ ඇතිවිය හැකි අවදානම නිසා දින කිහිපයක් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමීමට තීරණය කළ බව නෙළුව එක්සත් වෙළද සංගමයේ නිලධාරියකු පැවසීය.
මේ අතර හෙට (16) සෙනසුරාදා පැවැත්වීමට නියමිත නෙළුව සති පොළද දින නියමයක් නැතිව වසා දැමීමට නෙළුව ප්‍රාදේශිය සභාව පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd