(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය උච්චිමුණේ දූපත සමීප මුහුදේ එලා තිබුණු, නීතිවිරෝධී තන්ගුස් දැල් කට්ටලයක් සමඟ ධීවරයින් දෙදෙනෙකු, අද(9) කල්පිටිය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රා මගින් අත් අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ, පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දැක්වූ, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, තංගුස් දැල් භාවිතය,1996 අංක දෙක දරණ ධීවර පනතට අනුව සපුරා තහනම් බවයි.
සැක කරුවන් කල්පිටියේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 35,45 අතර අය බව පොලීසිය කියයි.
දැල් කට්ටල සහ සැක කරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නීතිවිරෝධී තංගුස් දැල් සමඟ ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට